News Line| Off Air
Generic placeholder image

Sep
27

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අද වැඩ වර්ජනයක

484 Views


සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක්  අද වැඩ වර්ජනයක

සෞඛ්‍ය වෘත්තීය සමිති අද වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අද දහවල් 12 දක්වා පැය 05ක කාලයක් එම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය වැඩි දුරටත් සදහන් කරනවා. මේ පිලිබදව අදහස් දක්වමින් එහි ස‍භාපති සමන් රත්නප්‍රිය මහතා සදහන් කලේ මෙම වැඩ වර්ජනයට වෘත්තීය සමිති 44ක් සහභාගී වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post