ජර්මනියේ කුලපතිනියක් ලෙස ප්රකට ඇන්ජෙලා මර්කල් සිය දේශපාලනය භූමිකාවෙන් විශ්රම ගැනීම පසුගියදා සිදු වුණා. ඇය ගැන මුළු යුරෝපාවම නොදන්නා කෙනෙක් නැති තරම්.. ඒ ඇය ජර්මනිය ප්රධාන යුරෝපයට සිදු කල මහගු සේවාව නිසාවෙන්..
අද කතාව ඒ ගැනයි..