News Line| Off Air
Generic placeholder image

Sep
28

සහල් වර්ග තුනක සිල්ලර මිල නිවේදනය කරයි

407 Views


සහල් වර්ග තුනක  සිල්ලර මිල නිවේදනය කරයි

මහා පරිමාණ සහල් මෝල් හිමියන් සහල් වර්ග තුනක සිල්ලර මිල නිවේදනය කර තිබෙනවා. ඒ අනුව, නාඩු 1kg – රු.115 , සම්බා 1kg – රු.140
කීරි සම්බා 1kg – රු.165 වශයෙන් මිල සදහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post