News Line| Off Air
Generic placeholder image

Sep
28

ලෝක ජල භිතිකා දිනය අදයි

584 Views


ලෝක ජල භිතිකා දිනය අදයි

ලෝක ජල භිතිකා දිනය අදට යෙදී තිබෙනවා. දැනුම බෙදමු – බිය දුරලමු යන්න මෙවර එහි තේමාව වන අතර ඉකුත් වසර කිහිපයට සාපේක්ෂව මේ වසරේ මේ දක්වා කාලය තුල ජල භිතිකා රෝගයෙන් මරණයට පත්ව ඇති පිරිස 17ක්.. එය පසුගිය වසරට සාපේක්ෂව අඩු අගයක් ගන්නා බවයි පැවසෙන්නේ..

කෙසේ වෙතත් මේ රෝගයෙන් ආරක්ෂා වීම සදහා දැනුවත් වීම, නිසි එන්නත්කරණයකින් පසු සුනඛයින් නිවෙස් වෙත රැගෙන යාම ආදී කටයුතු සිදු කලයුතු බවයි පැවසෙන්නේ..


News Articles
Latest Videos
Most Popular Post