News Line| Off Air
Generic placeholder image

Sep
29

වරාය තුළ සිර වී තිබු අතවශ්‍ය ආහාර ද්‍රවය ඇතුලත් බහාලුම් 800න් 400ක් නිදහස්

622 Views

වරාය තුළ සිර වී තිබු අතවශ්‍ය ආහාර ද්‍රවය ඇතුලත් බහාලුම් 800න්  400ක් නිදහස්

වරාය තුළ සිර වී තිබු අතවශ්‍ය ආහාර ද්‍රවය ඇතුලත් බහාලුම් 800න් 400ක් නිදහස් කර තිබෙනවා. ඒ අනුව එම බහාලුම් නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් සංචිත මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා.

News Articles
Latest Videos
Most Popular Post