News Line| Off Air
Generic placeholder image

Sep
29

ඉදිරියේදී රට විවෘත කරන විට ජනතාව ක්‍රියා කල යුතු ආකාරය පිළිබඳ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

687 Views

ඉදිරියේදී රට විවෘත කරන විට ජනතාව ක්‍රියා කල යුතු ආකාරය පිළිබඳ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

රට විවෘත කරන විට ජනතාව ක්‍රියා කල යුතු ආකාරය පිළිබඳ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
මේ පිලිබදව අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව මේ වනවිට සකස් කරමින් පවතින බවයි.

News Articles
Latest Videos
Most Popular Post