News Line| Off Air
Generic placeholder image

Sep
29

ලෝක හදවත් දිනය අදයි

731 Views


ලෝක හදවත් දිනය අදයි

ලෝක හදවත් දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව ‘සුවැති දිවියක් සඳහා හදවතින්ම සබැඳෙමු’ යන්නයි. හෘද රෝග හේතුවෙන් වාර්ෂිකව මෙරට 45,000 ක් පමණ මිය යන බවයි වාර්තා වන්නේ..

බෝ නොවන රෝග අතර මෑත වකවානුව තුල කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කල රෝගයක් ලෙස හෘද රෝග සැලකේ.. සෑම වයසකම පාහේ පුද්ගලයින්ට මෙම රෝගී තත්වය ඇතිව්මේ අවදානම වර්ධනය වී තිබෙනවා. මෙම හදවත් රෝගී තත්වයන්ගෙන් ආරක්ෂා වීම සදහා සෞඛ්‍ය සම්පන්න දිවියකට හුරුවීම විශේෂයි.


News Articles
Latest Videos
Most Popular Post