News Line| Off Air
Generic placeholder image

Sep
29

මාස 04ක් තිස්සේ මහ මුහුදේ පාවෙමින් සිටි සෝමාලියානු ධීවරයින්ගේ දිවි බේරාගත් ලාංකික ධීවරයින්

698 Views


මාස 04ක් තිස්සේ මහ මුහුදේ පාවෙමින් සිටි සෝමාලියානු ධීවරයින්ගේ දිවි බේරාගත් ලාංකික ධීවරයින්

මාස 04ක් තිස්සේ මහ මුහුදේ පාවෙමින් සිටි සෝමාලියානු ධීවරයින්ගේ දිවි බේරා ගැනීමට ලාංකික ධීවරයින් පිරිසක් සමත්ව තිබෙනවා. සෝමාලියානු ධීවරයින්ගේ බෝට්ටුව ගැඹුරු මුහුදේ මිට මාස 04කට පමණ පෙර ආපදාවකට ලක්ව තිබෙනවා.. එම කාල සීමාව තුළ ඔවුන් කැස්බෑවුන් ආහාරයට ගෙන කුසගින්න නිවාගෙන ඇති බවයි පැවසෙන්නේ.

සෝමාලියානු ධීවරයින් සිවු දෙනෙකු මෙලෙස අනතුරට ලක්ව තිබෙන අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු ගොඩබිමට රැගෙන විත් තිබෙනවා. ඔවුන් අවුරදු 20 , 30 වයසැති පුද්ගලයින් වන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post