News Line| Off Air
Generic placeholder image

Sep
30

ඔංචිල්ලාවක් බැඳීමට ගොස් ගෙල සිර වී දස හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට

545 Views


ඔංචිල්ලාවක් බැඳීමට ගොස් ගෙල සිර වී දස හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට

ඔංචිල්ලාවක් බැඳීමට ගොස් ගෙල සිර වී දස හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. නාඋල පොලිස් වසමේ කණුමුලයාය ප්‍රදේශයේ නිවසක සාලයේ සළුවකින් ඔංචිල්ලාවක් බැදීමට යාමේදී සිදු වූ අනතුරකින් මෙලෙස එම දැරියගේ ගෙල සිර වී මිය ගොස් තිබෙනවා.

මේ වන විට ජිවිතක්ෂයට පත් වූ එම දැරියගේ මෘත ශරීරය දඹුල්ල රෝහලේ තැන්පත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post