මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොවක් වසගයට ගත් යොහානි ද සිල්වා අද ජාත්‍යන්තර වේදිකාව අතික්‍රමණය කරනවා.. ඊයේ දිනයේදී යොහානි ප්‍රසංග දෙකකට සහභගි වීම සදහා ඉන්දියාව බලා පිටත්ව ගියා.. එහිදී ද ඇයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි වූ අතර බොහෝ දෙනාගේ සුබ පැතුම් ද එක් කර තිබුණා.. අපේ රටේ ප්‍රවීණ සංගීතඥවරයෙකු වූ රෝහණ වීරසිංහ මහතා ද සිය face book ගිණුමේ සටහනක් තබමින් ඇයට සුබ පැතුම් එක් කර සිටියේ මෙලෙසින්..
