News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
1

දිස්ත්‍රික්ක 5ක් සදහා නායයාම් අනතුරු ඇඟවීම්

743 Views


දිස්ත්‍රික්ක 5ක් සදහා නායයාම් අනතුරු ඇඟවීම්

ගාල්ල දිස්ත්‍රික්කය – බද්දේගම ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය, ඇල්පිටිය ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය, 📌නෙළුව ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය

කළුතර දිස්ත්‍රික්කය – පාලින්දනුවර ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය , දොඩංගොඩ ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය , අගලවත්ත ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය
📌බුලත්සිංහල ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය

මහනුවර දිස්ත්‍රික්කය – ගඟවට කෝරලය ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය , පාතහේවා හැට ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය , දොළුව ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය

කෑගල්ල දිස්ත්‍රික්කය – 📌යටියන්තොට ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය , රුවන්වැල්ල ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය , දැරණියගල ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය ,දෙහිඕවිට ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය

රත්නපුර දිස්ත්‍රික්කය – ඇහැළියගොඩ ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය , අයගම ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය , ඇඹිලිපිටිය ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය , රත්නපුර ප්‍රාදේශී‍ය ලේකම් කොට්ඨාසය


News Articles
Latest Videos
Most Popular Post