News Line| Off Air
Generic placeholder image

Oct
1

දින 41ක කාලයක් පුරා පැවැති නිරෝධායන ඇඳිරිනීතිය ඉවතට

628 Views


දින 41ක කාලයක් පුරා පැවැති නිරෝධායන ඇඳිරිනීතිය ඉවතට

පුරා දින දින 41ක කාලයක් පැවති නිරෝධායන ඇඳිනීතිය අද අලුයම කෙරුණා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඉකුත් අගෝස්තු මස 20 වනදා රාත්‍රි 10.00 සිට දිවයිනම ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළා.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් අද සිට ක්‍රියාත්මක වන පරිදි පනවමින් අද සිට රට විවෘත කෙරුණා. කෙසේ වෙතත් තව දුරටත් පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post