News Line| Off Air
Generic placeholder image

Oct
1

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මිලිමිටර් 150 ට වැඩි ඉතා තද වැසි – කාලගුණයෙන් අනතුරු ඇගවීම්

568 Views


දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මිලිමිටර් 150 ට වැඩි ඉතා තද වැසි – කාලගුණයෙන් අනතුරු ඇගවීම්

දිවයිනේ උතුරු , උතුරු මැද , නැගෙනහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබද පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා. එම නිවේදනය හෙට(02) පස්වරු 12 දක්වා බලපැවැත්වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මිලිමිටර් 100 ට වැඩි තද වැසි අපේක්ෂා කළ හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post