News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
1

ලොවක් ආදරය කරන යොහානිගේ ප්‍රථම ඉන්දීය සජීවී සංගීත සංදර්ශනය

1414 Views


ලොවක් ආදරය කරන යොහානිගේ ප්‍රථම ඉන්දීය සජීවී සංගීත සංදර්ශනය

ලොවක් ආදරය කරන යොහානිගේ ප්‍රථම ඉන්දීය සජීවී සංගීත සංදර්ශනය අති සාර්ථකව පවත්වා තිබෙනවා. මේ අවස්ථව ශ්‍රී ලාංකික ගායිකාවක් ඉන්දීය ප්‍රේක්ෂකයන් ඉදිරියේ සජීවී සංගීත සංදර්ශනයක් පවත්වන ප්‍රථම අවස්ථාව ලෙස ද ඉතිහාසයට එක් වේ.

මෙම සංගීත ප්‍රසංගය නව දිල්ලි නගරයේදී ඊයේ දිනයේ පැවැත්වුණු අතර එහිදී ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ නොමද ආදරය හිමි කර ගැනීමට ඇය සමත්ව තිබෙනවා.

ප්‍රථමවරට බොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායනයට ඉකුත් දා එක් වූ ඇය එම ගායනය ඇතුළත් හින්දි චිත්‍රපටය වන ෂිද්දත්’ චිත්‍රපටය ඉන්දියාවට සමගාමීව ලොව පුරා රටවල් රැසක අද සිට තිරගත වීමටද නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post