News Line| Off Air
Generic placeholder image

Oct
3

මාලි සාමසාධක රාජකාරි වල නිරත අමෙරිකානු හමුදා ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක්

609 Views


මාලි සාමසාධක රාජකාරි වල නිරත අමෙරිකානු හමුදා ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක්

මාලි සාමසාධක රාජකාරි වල නිරත අමෙරිකානු හමුදා ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම ප්‍රහාරයෙන් හමුදා භටයෙකු මියගොස් ඇති අතර මෙම ප්‍රහාරය පිලිබදව අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් සදහන් කරන්නේ, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කළ මෙම ප්‍රහාරය යුධ අපරාධයක් බවයි.


News Articles
Latest Videos
Most Popular Post