News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
3

බ්‍රසීල ජනාධිපතිට එරෙහිව එරට ජනයා පාරට බහි

1246 Views


බ්‍රසීල ජනාධිපතිට එරෙහිව එරට ජනයා පාරට බහි

බ්‍රසීල ජනාධිපතිට එරෙහිව එරට ජනයා පාරට බැස විරෝධතාවයේ නිරතව සිටීන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ එරට ජනාධිපති කොරෝනා වෛරසය පාලනය කිරීමට අපොහොසත් වීම නිසාවෙන්.

එරට අධිකරණය විසින් ද ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියෝග කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post