News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
3

ආසාදිතයින් 542ක්

554 Views


ආසාදිතයින් 542ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 542 දෙනෙකු අද දිනය තුළ හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 520,172ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post