News Line| Off Air
Generic placeholder image

Oct
5

ඉන්දීය විදේශ ලේකම් අද ජනපති හමුවට

488 Views


ඉන්දීය විදේශ ලේකම් අද ජනපති හමුවට

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද ජනපති හමු වී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

ඉකුත් සෙනසුරාදා ඉන්දීය විදේශ ලේකම්වරයා නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරයක නිරත වූ ඒ මහතා අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා ද මුණගැසී සාකච්ඡා පවත්වා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post