News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
6

ආසියා ශාන්තිකර රටවල 4 වන සැසියේ සභාපති ධූරය වෛද්‍ය අනිල් ජාසිංහට

646 Views


ආසියා ශාන්තිකර රටවල 4 වන සැසියේ සභාපති  ධූරය වෛද්‍ය අනිල් ජාසිංහට

එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහනෙහි ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර බලධාරින්ගේ 4 වන සැසිවාරයේ සභාපති ධුරයට විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට හිමිව තිබෙනවා.

ඒ, අනුව ඒ මහතා ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පාරිසරික වැඩසටහනේ 05 වන මහ සභා රැස්වීමේ දී ආසියා පැසිපික් කලාපයේ පරිසර බලධාරින්ගේ නියෝජිත බියුරෝවේ සභාපති වශයෙන් එම සැසිවාරය නියෝජනය කිරීමට නියමිතය.

ආසියා පැසිපික් කලාපයේ රටවල් 47 ක පරිසර අමාත්‍යවරුන් හා බලධාරින් මෙම සමුළුව නියෝජනය කරනු ලබයි.


News Articles
Latest Videos
Most Popular Post