News Line| Off Air
Generic placeholder image

Oct
6

ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට නිල හැඳුනුම්පතක් ලබාදීමට පියවර

647 Views


ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට නිල හැඳුනුම්පතක් ලබාදීමට පියවර

ගුරු – විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පළමුවරට නිල හැඳුනුම්පතක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. මේ පිළිබද අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ,

“ගුරු පරම්පරාව වෙත අපෙන් ඉටු වියයුතු වගකීම් සහ යුතුකම් කොටස නොපිරිහෙළා ඉටු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
එමෙන්ම යුතුකම් සහ වගකීම් අවබෝධ කරගනිමින් ලක්ෂ 43ක දැයේ දරුවන්ට ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට ගුරුවරු වශයෙන් රාජකාරියෙන් ඔබ්බට ගොස් තම යුතුකම් හා වගකීම් ඉටුකළ යුතු වන බවයි “


News Articles
Latest Videos
Most Popular Post