News Line| Off Air
Generic placeholder image

Oct
6

එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා ස්වාධින පරීක්ෂණයක් ඉල්ලා තිරුකුමාර් නඩේසන් ගෙන් ජනපතිට ලිපියක්

783 Views

එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා ස්වාධින පරීක්ෂණයක් ඉල්ලා තිරුකුමාර් නඩේසන් ගෙන් ජනපතිට ලිපියක්

තමන් සහ තම බිරිඳ වන නිරුපමා රාජපක්ෂ වෙත එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා ස්වාධින පරීක්ෂණයක් ඉල්ලා තිරුකුමාර් නඩේසන් ගෙන් ජනපතිට ලිපියක් යොමු කර තිබෙනවා.

මෙම චෝදනා සම්බන්ධයෙන් විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු හෝ පත් කරන ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු ඉල්ලා සිටින්නේ.

News Articles
Latest Videos
Most Popular Post