News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
6

යොහානි බලන්න ආ ජැකලින්

991 Views


යොහානි බලන්න ආ ජැකලින්

ලොව පුරා දැන් කවුරුත් දන්න යොහානිව බලන්න ආ තවත් ජනප්‍රිය තරුවක් ගැනයි මේ කතාව.. JACQUELINE FERNANDZ කියන්නේ ඉතා සුරූපී නිළියක්..ඇයද මැණිකේ මගේ හිතේ ප්‍රතිනිර්මාණය කල ගීතයෙන් වඩාත් ජනප්‍රියතාවයට පත් වූ යොහානි ද සිල්වා බැලීමට ගොස් තිබෙනවා.

එහිදී යොහානි සමග ගත් ජායාරුප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post