News Line| Off Air
Generic placeholder image

Oct
7

A/L හා ශිෂ්‍යත්ව විභාග කල් දැමේ

558 Views


A/L හා ශිෂ්‍යත්ව විභාග කල් දැමේ

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග සැලසුම් කළ දිනවල පැවැත්විය නොහැකි බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කරනවා.

අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post