News Line| Off Air
Generic placeholder image

Oct
8

නිවසක ඇතිවු ගින්නකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05ක් මරුට

582 Views


නිවසක ඇතිවු ගින්නකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05ක් මරුට

නුවරඑළිය, රාගලවත්ත නිවසක ඇතිවු ගින්නකින් නිවසක ඇතිවු ගින්නකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05ක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (07) රාත්‍රියේ ඇතිව තිබු එම ගින්න හටගෙන ඇති අතර වයස අවුරුදු 11ක හා අවුරුද්දක වයසැති පිරිමි දරුවන් දෙදෙනෙකු ද වයස අවුරුදු 60 පිරිමි පුද්ගලයෙක් හා වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙක් ගින්නෙන් පිළිස්සී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිලිබදව විමර්ශන ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post