News Line| Off Air
Generic placeholder image

Oct
8

කිරිපිටි මිල ඉහළ දැමෙන අයුරු

613 Views


කිරිපිටි මිල ඉහළ දැමෙන අයුරු

පාලන මිල ඉවත් කිරීමත් සමඟ ආනයනික කිරිපිටි සඳහා අලෙවි කළ යුතු නව මිල ගණන් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 350කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 140කින් ලෙස මිල ඉහළ දැමීමට මේ වන විට තීරණය කර
තිබෙන බවයි පැවසෙන්නේ.

ආනයනකික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රු. 1300කට සහ ග්‍රෑම් 400ක කිරිපිටි ඇසුරුමක මිල රු. 520කට අලෙවි කිරීමට කටයුතු කරනු ලබන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය ප්‍රකාශ කර සිටින්නේ.


News Articles
Latest Videos
Most Popular Post