News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
8

මෙවර නොබෙල් සාම ත්‍යාගය ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට හිමි වෙයි

781 Views


මෙවර නොබෙල් සාම ත්‍යාගය ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට හිමි වෙයි

මෙවර නොබෙල් සාම ත්‍යාගය ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට හිමිව තිබෙනවා. මේ අනුව පිලිපීනයේ මාරියා රෙසා සහ රුසියාවේ දිමිත්‍රි මුරටොෆ් නම් මාධ්‍යවේදීන් දෙදෙනාට මේ නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post