News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

615 Views


මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායම , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා. අදාල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පහතින්,

දසුන් ශානක – නායක
ධනංජය ද සිල්වා – උපනායක
දිනේෂ් චන්දිමාල්
පැතුම් නිශ්ශංක
චරිත් අසලංක
අවිශ්ක ප්‍රනාන්දු
භානුක රාජපක්ෂ
චාමික කරුණාරත්න
වනිඳු හසරංග
දුෂ්මන්ත චමීර
ළහිරු කුමාර
මහේෂ් තීක්ෂණ
අකිල ධනංජය
බිනුර ප්‍රනාන්දු

මෙවර 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ නිල විකාශන අයිතිය සියත අප නාලිකාව හිමිකරගෙන තිබෙන අතර සජීවී තරග අත්දැකීම් විදගන්න රැදෙන්න සියත tv සමගින්..


News Articles
Latest Videos
Most Popular Post