News Line| Off Air
Generic placeholder image

Oct
10

ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වැනි සංවත්සරය අදයි

603 Views


ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වැනි සංවත්සරය අදයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වැනි සංවත්සරය අදට යෙදී තිබෙනවා. මීට සමගාමිව හමුදා නිලධාරීන් 567කට සහ සෙසු නිලයන් 10,369 දෙනෙකුට උසස්වීම් ලබා දී ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post