News Line| Off Air
Generic placeholder image

Oct
11

සල්මාන් ඛාන් සමග ගී ගැයූ අපේ යොහානි

523 Views


සල්මාන් ඛාන් සමග ගී ගැයූ අපේ යොහානි

යොහානි කියන්නේ ලොව පුරා සෑම දෙනාගේම අවදානය ආදරය දිනාගත් අපේ රටට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දුන් අපේ ගායිකාවක්.. ඇය ඊයේ දිනයේදී ඉන්දියවේ ‘බිග් බොස්’ නම් වැඩසටහනේ විශේෂ ආරාධිතයා ලෙස සහභගි වී තිබු අතර එම වැඩ සටහනේ නිවේදකයා ලෙස කටයුතු කරන්නේ සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ය.

එම වැඩ සටහනේදී යොහානි මැණිකේ මගේ හිතේ ගීතය ගායනා කරද්දී සල්මාන් ඛාන් ද එම ගීතය ගායනා කිරීමට එක්වූවා..පසුව ඇය ද සල්මාන් ඛාන් රංගනයෙන් දායක වූ ‘ප්යාර් කියා තෝ ඩර්නා කියා’ චිත්‍රපටයේ ජනප්‍රිය ගීතයක්ද ගායනා කළා..


News Articles
Latest Videos
Most Popular Post