News Line| Off Air
Generic placeholder image

Oct
11

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමට පියවර

612 Views


ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමට පියවර

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමට පියවර ගෙන තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. මෙලෙස සිඩ්නි නුවර ලොක්ඩවුන් සීමා ඉවත් කර තිබෙන්නේ දින 106කට පසුවයි.

කෙසේ වෙතත් සිඩ්නි නුවර ආපන ශාලා ඇතුළු පොදු ස්ථාන වලට ඇතුලත් විය හැක්කේ පුර්ණ එන්නත්කරණයට ලක් වූ පිරිසට පමණි.


News Articles
Latest Videos
Most Popular Post