News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
12

කොවිඩ් ආසාදිතව සිටි 10,301ක් සුවය ලබයි

701 Views


කොවිඩ් ආසාදිතව සිටි 10,301ක් සුවය ලබයි

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 10,301ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 490,800ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post