News Line| Off Air
Generic placeholder image

Oct
12

ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින්ට තවත් කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවක් ලබා දෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශ

697 Views

ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින්ට තවත් කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවක් ලබා දෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශ

ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින්ට තවත් කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවක් ලබා දෙන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශ කර තිබෙනවා. අදාල නිර්දේශ එම සංවිධානයේ උපායමාර්ගික උපදේශක කමිටුව විසින් ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

News Articles
Latest Videos
Most Popular Post