News Line| Off Air
Generic placeholder image

Oct
13

ඉන්දීය යුද හමුදා ප්‍රධානි, ජනපති හමුවෙයි

652 Views


ඉන්දීය යුද හමුදා ප්‍රධානි,  ජනපති හමුවෙයි

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මකුන්ද් නාරාවන මහතා අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබෙනවා. ඒ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post