News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
13

ලංකා ප්‍රිමියර් ලීග් – තරගාවලිය දෙසැම්බර් 05 වනදා ආරම්භ කිරීමට සැලසුම්

599 Views


ලංකා ප්‍රිමියර් ලීග් – තරගාවලිය දෙසැම්බර් 05 වනදා ආරම්භ කිරීමට සැලසුම්

2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය දෙසැම්බර් 05 වනදා ආරම්භ කිරීමට සැලසුම් සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා. මේ අනුව මෙම තරගාවලියේ පළමු තරගය ගාල්ල සහ යාපනය කණ්ඩායම අතර පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මූලික වටයේ තරඟ කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ පැවැත්වීමටත් අවසන් වටයේ තරඟ සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post