News Line| Off Air
Generic placeholder image

Oct
21

මෙරට පළමු වරට සය නිවුන් දරු උපතක්

666 Views


මෙරට පළමු වරට සය නිවුන් දරු උපතක්

මෙරට පළමු වරට සය නිවුන් දරු උපතක් වාර්තා වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක දී අංගොඩ ප්‍රදේශයේ 31 හැවිරිදි මවක විසින් එම දරු ප්‍රසූතිය සිදුකර ඇති බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post