News Line| Off Air
Generic placeholder image

Oct
21

සිසුන් 200 ට අඩු ප්‍රාථමික පාසල් අද සිට ඇරඹේ

808 Views


සිසුන් 200 ට අඩු ප්‍රාථමික පාසල් අද  සිට ඇරඹේ

සිසුන් 200ට අඩු ප්‍රාථමික පාසල් අද සිට ආරම්භ කර තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙ ලේකම් මාහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ, ගුරු විදුහල්පති වැඩවර්ජනය ක්‍රියාත්මක වුවද ළමුන් වෙනුවෙන් අද සහ හෙට පාසල් මට්ටමින් විශේෂ වැඩසටහන් සංවිධානය කර ඇති බවයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ සොයා බැලීමට කොට්ඨාස සහ කලාප මට්ටමින් නිලධාරීන් අනියුක්ත කර ඇති බව පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post