News Line| Off Air
Generic placeholder image

Oct
21

පළාත් අතර පොදු ප්‍රවාහන සේවා තවදුරටත් ක්‍රියාත්මක නොවේ

623 Views


පළාත් අතර පොදු ප්‍රවාහන සේවා තවදුරටත් ක්‍රියාත්මක නොවේ

පළාත් අතර පොදු ප්‍රවාහන සේවා තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමේ කාලය තව දුරටත් දීර්ඝ කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත් සීමා සහිතව හෝ පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post