News Line| Off Air
Generic placeholder image

Oct
22

ජනපති ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ගත් තීරණ

861 Views


ජනපති ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ගත් තීරණ

ජනපති ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී ගත් තීරණ පහත පරිදි වේ. අදාල නිවේදනය පහතින්,

ප්‍රතිශක්ති වර්ධක තුන්වන මාත්‍රාව නොවැම්බර් 01 දා සිට
සුදුසුකම් සපුරන සියලු දරුවන්ට එන්නත දෙසතියක දී
පළාත් ඇතුළත දුම්රිය ධාවනය සඳුදා සිට
පළාත් අතර දුම්රිය ධාවනය නොවැම්බර් 01 සිට
පළාත් සංචරණ සීමා 31 පසු ඉවත් කිරීම කෙරෙහි අවධානය

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post