News Line| Off Air
Generic placeholder image

Oct
22

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද

926 Views


විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද

20 – 20 ලෝක කුසලාන තරඟාවලියේ පළමු අදියරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් තරඟය අද පැවැත්වීමට නියමිතයි. ඒ නෙදර්ලන්ත කණ්ඩායම සමඟයි.

තරඟය අද රාත්‍රී 7.30ට සාර්ජා හිදි පැවැත්වීමට නියමිත අතර තරගයේ සජීවී තරග අත් දැකීම් විදගැනීමට රැදෙන්න සියත tv සමගින්..


News Articles
Latest Videos
Most Popular Post