News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
22

වයස අවුරුදු 16 ,17 පාසල් සිසුන් සදහා පාසල්වලදී එන්නත්කරණය අද

606 Views


වයස අවුරුදු 16 ,17  පාසල් සිසුන් සදහා පාසල්වලදී  එන්නත්කරණය අද

වයස අවුරුදු 16 ,17 පාසල් සිසුන් සදහා එන්නත්කරණය අද අදාළ පාසල්වලදී සිදු කරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post