News Line| Off Air
Generic placeholder image

Nov
17

ගිනස් වාර්තාවක් බිඳ දැමූ වෙනිසියුලාවේ සංගීතඥයින්

761 Views


ගිනස් වාර්තාවක් බිඳ දැමූ වෙනිසියුලාවේ සංගීතඥයින්

වෙනිසියුලාවේ සංගීතඥයින් 12,000ක් එක්ව ලොව විශාලතම වාද්‍ය වෘන්දය සහිත සංගීත ප්‍රසංගයක් පවත්වා ඇති අතර ඔවුන් ගිනස් වාර්තාවක් බිඳ හෙලීමට සමත් වී ඇත. විනාඩි 10ක කාලයක් සංගීතය වාදනය කරමින් මෙම වාර්තාවට එක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


News Articles
Latest Videos
Most Popular Post