ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධිතාක්ෂණික කේබල් මත රැදවූ කැලණි පාලම අද පස්වරුවේ ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතිනුයි.
මේ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 31,539 ක් වනවා.