News Line| Off Air
Generic placeholder image

Nov
26

අවි පෙන්වන්න ගිය ටින්කර් පොලිස් වෙඩි පහරින් මරුට

708 Views


අවි පෙන්වන්න ගිය ටින්කර් පොලිස් වෙඩි පහරින් මරුට

පාතාල කල්ලි සාමාජික ටින්කර් ලසන්ත නැමැත්තා පොලිස් වෙඩි පහරින් මියගොස් තිබෙනවා.

කලුතර ප්‍රදේශයේ පොලීසිය සමඟ සිදු වූ වෙඩි හුවමාරුවක දී මොහු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ.


News Articles
Latest Videos
Most Popular Post