News Line| Off Air
Generic placeholder image

Latest Posts

Nov
26

එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම විටම ශ්‍රී ලංකාවට සමීපයි – සහකාර ලේකම් කලීඩ්, ජනපති ගෝඨාභය හමුවේ කියයි

540 Views

එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම විටම ශ්‍රී ලංකාවට සමීපයි – සහකාර ලේකම් කලීඩ්, ජනපති ගෝඨාභය හමුවේ කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම මෙහෙයුම් පිළිබද සහකාර ලේකම් කලීඩ් කියාරි මහතා අතර හමුවක් සිදු වුණා.

ඒ ජනාධිපති කාර්යාලයේදී යි.

මෙහිදී සහකාර ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම විටම ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරන බවයි.

News Articles
Latest Videos
Most Popular Post