News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
30

ශ්‍රී ලංකාව තුළ ඔමික්‍රෝන් සොයන්න ප්‍රභේද පරීක්ෂණ වේගවත් කරයි

400 Views


ශ්‍රී ලංකාව තුළ ඔමික්‍රෝන් සොයන්න ප්‍රභේද පරීක්ෂණ වේගවත් කරයි

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය කලබලයට හේතුවක් වන්නේ නැති බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.

බුස්ටර් එන්නත ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි ඔහු අවධාරණය කරන්නේ.

මේ අතර ශ්‍රී ලංකාව තුළ ප්‍රභේද පරීක්ෂණ වේගවත් කර ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post