News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
1

ජාත්‍යන්තර ඒඩ්ස් දිනය අදයි

388 Views


ජාත්‍යන්තර ඒඩ්ස් දිනය අදයි

සෑම වසරකම මානව ප්‍රතිශක්ති ඌණතා ආසාදන රෝගය හෙවත් ජාත්‍යන්තර ඒඩ්ස් දිනය දෙසැම්බර් මස (01) පළමු වැනි දිනට යෙදී තිබෙනවා.

මෙම දිනය ප්‍රකාශයට පත් කෙරුණේ 1988 වර්ෂයේ දී.

ලොව පුරා ඒඩ්ස් රෝගීන් මිලියන 38ක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ශ්‍රී ලංකාවේ ද ඒඩ්ස් රෝගීන් 3700 සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ප්‍රතිකාර සදහා යොමුවී සිටින්නේ ඉන් රෝගීන් 2600ක් පමණ පිරිසක් බව ද වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post