News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
2

අද කාලගුණය

422 Views


අද කාලගුණය

සබරගමුව, මධ්‍යම, ඌව,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් අම්පාර, මඩකළපුව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු පළාතේ උදෑසන කාලයේදීද වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

බස්නාහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.


News Articles
Latest Videos
Most Popular Post