News Line| Off Air
Generic placeholder image

Dec
2

මෙම දශකයේ ඉහළම උද්ධමනය වාර්තා වෙයි

393 Views


මෙම දශකයේ ඉහළම උද්ධමනය වාර්තා වෙයි


මෙම දශකයේ අපේ රට තුළ ඉහළම උද්ධමන අගය මහ බැංකුව ඊයේ නිවේදනය කළා.

එය 9.9 ක්

ඔක්තෝබර් මාසයේ මතුපිට උද්ධමනය වුයේ 7.6 යි.

ඒ අනුව උද්ධමන වෙනස 2.3 ක්.

උද්ධමනය යනු භාණ්ඩ සහ සේවා මිල ඉහළ යාම පදනම් කරගෙන සිදුවන ගනණය කිරීමයි.


News Articles
Latest Videos
Most Popular Post