News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
2

සවස 4න් පසුව බිඳ වැටීම් සඳහා ක්‍රියාත්මක වන්නේ නෑ – විදුලි ඉංජිනේරු සංගමය

728 Views


සවස 4න් පසුව බිඳ වැටීම් සඳහා ක්‍රියාත්මක වන්නේ නෑ – විදුලි ඉංජිනේරු සංගමය

යම් විදුලි බිඳ වැටීමක් සිදු වුවහොත් සවස 04 න් පසු අලුත්වැඩියා කරන්න යන්නේ නැති බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පවසනවා.

නීතිය වෙනුවට කැලෑ නීතියට එරෙහිව තමන් සටන් කරන බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post