News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
3

ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත වෙයි

714 Views


ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් මහතා අභාවප්‍රාප්ත වෙයි

කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (03) පෙරවරුවේ ඒ මහතා මියගොස් ඇති බව වාර්තා වේ.

මියයන විට සම්පත් තෙන්නකෝන් මහතා 62 වන වියෙහි පසුවුණි.

සම්පත් තෙන්නකෝන් මහතා ප්‍රවීණ රංගන ශිල්පිණී රත්නා ලාලනී ජයකොඩි මහත්මියගේ ස්වාමි පුරුෂයාය.


News Articles
Latest Videos
Most Popular Post